Wednesday, December 7, 2011

කැමතිම ගෘහ භාණ්ඩය...


කියනවද
ඉතා කැමතිම
ගෘහ භාණ්ඩය 
අප ගෙදර නුඹ දකින

සැදූ හැඩ වැඩ ඇතිව
මිල අධික වූවද
ලීයෙන්
යකඩින්
හා වීදුරුවෙන්ද කල

නැතිනම්
පිඹ තිබුණද ජීවය
ඒවාට වැඩි වෙනසක් නැතිවම
දුව ඇවිදින ගෙදර පුරාම
රුවටද සාරියක් ඇඳි




No comments:

Post a Comment