Wednesday, December 7, 2011


මා ප්‍රිය ෆ්ලොරන්ටිනෝ!


 වියපත් මා අතට 
නුඹේ වියපත් අතද 
හිමිව අප 
දක්වාම අවසන
මින් මතු 

නොසිතා සිටිනු හැකි 
නුඹගේ ද්‍රෝහී 
පත්නි භක්තිය 
ඉවසා සිටිය හැකි
ඉවසූ තරමටම නුඹ

සිත හදා ගනු හැකි 
උමතු විය හැකි
වැතිරී හද පිරූ 
නුඹ සුසුමෙ එතී

No comments:

Post a Comment