Wednesday, December 7, 2011



ගැරහුමට ලක් කලද..

ඇය,
හෙලා දකිමින්ම
හද සන්තානයෙන් හා
මනසින්

ආරක්ෂා කරන්නීය
සියල්ල
ලොව ඉදිරිපිටදී
යුක්ති සහගත
කොට....

No comments:

Post a Comment