Wednesday, December 7, 2011



කදුළු

ඇතුලු කළාය
සියළුම වර්ණයන්
පුරවාලන්නට 
ප්‍රබෝධය හා
සන්තුෂ්ඨිය ද
දිවියෙහි

සතුටක්  නොලදින්
පිට කරන්නට
සිදුවින
අවර්ණ වූ කදුළු
රඳවාගන්නට 
සැහැල්ලුව
හදෙහි....

No comments:

Post a Comment