Wednesday, December 7, 2011


අහස
ඇති තරම් 
ගොරවන
අපව බය කරන්නට 
සිතමින

නොදන්නා තරමය
ගෙරවිලි 
අපට
කොයි තරම් නම්
පුරුදුද

No comments:

Post a Comment