Wednesday, December 7, 2011


පහන් සිළුව
සෙනෙහස පිරී තිබූ,
අවසන් ගමනට පිවිස
සෙමෙන් 
පා නගන
සැලෙන යලි සැලෙන

 මවෙතින් ඈතට
මුදු වදනකින්
තොරවම

No comments:

Post a Comment