තුෂර ඉසව්ව
Pages
කවි, කෙටි කතා
Wednesday, December 7, 2011
කාලය වැරදුනද..
පිපුණද
කාල වැරදීමකින්
,
සේපාලිකා මල
පිනි වැටි දිලිසෙන
කොළ අතර නැලවෙන
හිරුට බිය නැතිවම
සුවඳ දෙන දසතට....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment