Thursday, December 29, 2011



හෙළන කදුලැලි වලට
ඔබ සතු
ගඟක සයුරක 
ජලය පරදින
කිසිදු විටකදි 
තෙමනු නොහැකිව
එකදු වැලි කැටයකදු 
එබිමැති

බලනු නෙත හැර 
වැටෙන් එපිටට
පිපිණු එමලෙහි 
එකම පිනි බිඳ

තෙමා ඇතියුරු
පුරා හැම අහු
ඔහුගෙ හද බිම 
සිහිල් දහරක

No comments:

Post a Comment