Wednesday, December 7, 2011



බියෙන් සිටිති හොරු 
නිතරම
අසුවනවාට
නීතියට

බියෙන් සිටිති හොරු 
ඊටත් වඩා
ගැලවෙනවාට
මුහුණු ආවරණ.....

No comments:

Post a Comment