අමතක මතක
සබඳ
දැන් මවෙත
ඔබ නැති බව
දැන දැනම
මා ඔබ පසු පසම
ළඟ
ළඟම
නොදැනීම
ඔබට..
පිටුපෑ ඒ
ඔබ හා මැවුණු
මිහිරි
මතකයන්ටම
උන්මාදව..
සියළු බර
යොදවමින් පසුපසටම
හරවා යවන
ඒ පැරණි මතක
සුවඳ
යළි දිනෙක
පෙරටවිත්
මා ඇවැසි වේ යැයි
ඔබට....
No comments:
Post a Comment