Tuesday, December 6, 2011


දිව ඔසුව


එක තත්පරයක

ඔබේ ආදර බර වදනක 
කොහෙන් ආවේද
මෙතරම් වූ
ජීවක ගූණය..

වසර ගණනක මේ ජීවයට
ඒ තත්පරයේ ඇවසිතාවය
කෙසේ මග හරින්නද?
කිසිදා නොහැකි වනු ඇත

හද ගිලන්ව
වැළපෙනුයේ
ඒ තත්පරයේ
ඔසුවටයි

No comments:

Post a Comment